හොර තක්කඩි එලවීම භාවනාවෙන් කරන්න බැහැ
ලෝකයේ අරගල සාමකාමී නැති බවත් රටක හොර තක්කඩි එලවීම භාවනා කර පන්සිල් අරගෙන කළ නොහැකි බවත් සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ව්‍යවස්ථාවට අනුව අරගල කළ නොහැකි බව පැවසූ ෆොන්සේකා මහතා ඉන් පිට ගිහින් අරගල කර අරමුණු ජය ගත යුතු බවද සඳහන් කළේය.Continue Reading











