ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (04) තවදුරටත් පහළ ගියේය. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 91.19 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 97.15 ලෙස සටහන් විය.Continue Reading

ඉන්දිකා රාමනායක සහ ගල්කිස්ස අධිකරණ දිලංකා ගෝමස් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ මීට සුළු මොහොතයට පෙර වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අධිකරණයේ විත්ති කූඩුවට නැග සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, එම පුද්ගලයාට එම වෙඩි ප්‍රහාර වැදී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.Continue Reading

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින, අරගලකරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය කර තිබු නිවේදනය අනුව අරගලකරුවන් එහි කුඩාරම් කිහිපයක් ඉවත් කරගෙන ඇත. මෙම කූඩාරම් ඉවත් කිරීම ඊයේ රාත්‍රියේ සහ අද  සිදුකර ඇති අතර, අද දහවල් කාලයේ ද පිරිසක් එහි කූඩායරම් ඉවත් කරමින් සිටියහ. මේ අතර අරගල භූමියේContinue Reading

සාමාන්‍ය බස් ගාස්තුව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14 කින් අඩු කරන බවත් ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා අඩු වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය. කෝවිඩ් සමයේ බස් කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා ලබාදුන් ගාස්තු වැඩිවීම සහ ඉන්ධන මිල පහල යාම යන කරුණු දෙකම එකතුContinue Reading

රාත්‍රී කාලයේ වෙළඳසැල් බිඳ රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනාකමින් යුත් ගෑස් සිලින්ඩර් සොරකම් කළ සැකකරුවන් හතර දෙනෙකු අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය. ගණේමුල්ල ප්‍රදේශයේදී එම සැකකරුවන් හතර දෙනා රාගම පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පිළිවෙලින් 35,34,28,32  වයසේ පසුවෙන්නන් බව රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්Continue Reading

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටියදී දියවන්නා ඔයට කඩා වැටුණු ඩ්‍රෝන යානය නාවික කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් අද දහවල් සොයාගනු ලැබීය. මෙම යානය හදිසි කාර්මික දෝෂයකට ලක් වීමෙන්  කඩා වැටී ඇති බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා  ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. යානය පාර්ලිමේන්තුවේContinue Reading

දුම්රිය දෙපාර්තමේන්තුවේ නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ.පී. ගුණසිංහ වැඩ භාර ගෙන තිබේ. අද (අගෝ. 4) පෙරවරු 10.00ට පමණ ඔහු දුම්රිය මූලස්ථානයේදී ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් සිය පත් වීමේ ලිපිය ලබා ගෙන ඇත. ගුණසිංහ මහතා මීට පෙර මුදල් අමාත්‍යංශය සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබේ. මෙතෙක් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාContinue Reading

ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා  අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (04) පැවැත්වේ  එහිදී විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පුවරු  ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරුContinue Reading

කොරෝනා රෝග තත්ත්වය යළිත් ව්‍යාප්ත වන බවක් පෙනී යාම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම පිනිස දැඩි සත්කාර ඒකකයක් ආරම්භ කිරීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.  මෙම ඒකකය ඇදන්  14 කින් සමන්විත වන අතර මේ දිනවල ආසාදිත තත්ත්වයෙන් පසුවන ගැබිණි මව්වරුන් තිදෙනෙකුContinue Reading

අම්බලන්ගොඩ මාදමපාගම නීග්‍රෝධාරාම මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දි මෝට රථයක් දුම්රියේ ගැටි ඇතැයි පොලිසිය කියයි. එහි ගමන් කල රියදුරු හා ඔහුගේ දරුවා කිසිදු අනතුරක් නොවී බෙරි ඇත. මෝටර් රථයේ පිටුපස කොටස දුම්රියේ ගැටිම නිසා රියදුරු සහා දරුවා තුවාල නොලබා දිවි ගලවා ගෙන තිබේ. ප්‍රදෙශවාසින් කියා සිටියේ දුම්රිය හරස්මාර්ගයේ සංඥා පද්ධතියContinue Reading