ජෝසප් ස්ටාලින් 12 තෙක් රිමාන්ඩ්
අධිකරණ නියෝග කඩකළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (04)නියෝග කළේය. ලංකා බැංකු මාවතේ දී ඉකුත් මැයි 28 වැනි දා පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවෙමින් මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩාContinue Reading











