සාමාන්‍ය බස් ගාස්තු අද(4) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. අධිවේගී මාර්ගවල බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බවත් එහි ප්‍රකාශකයකු සඳහන් කළේ ය. බස් ගාස්තු අඩු වන ප්‍රතිශතය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවත් එම ප්‍රකාශකයා තවදුරටත් කීවේය.Continue Reading

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි. වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. කේත නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, එක් දුරකථන අංකයකින් ව්‍යපාර ලියාපදිංචි අංකය මගින් බහු වාහන ලියාපදිංචිය, රජයේ වාහන ලියාපදංචිය වෙනුවෙන් එම ආයතනයට අවේනිකContinue Reading

විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සාත්තු සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. මහජනතාව වෙනුවෙන් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන පවත්වා ගෙන යෑමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.Continue Reading

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ජනතාව පීඩාවට පත්ව තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, යාපනය, නුවරඑළිය, මහනුවර, මාතලේ, ගාල්ල, හම්බන්තොට, මාතර, රත්නපුර, කෑගල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වලට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවය.එම දිස්ත්‍රික්ක වල පවුල් 3,191කට අයත් පුද්ගලයින් 12,819 දෙනෙකු පීඩාවට පත්වContinue Reading

ත්‍රිකුණාමලය පිටත වරාය ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නියැලෙමින් සිටියදී, අනතුරට පත් වූ කුඩා ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීම‍ට සමත්වූ බව නාවික හමුදාව පවසයි. නැගෙනහිර නාවික විධානයට අයත් පී 244 වෙරළබඩ මුර යාත්‍රාව, ත්‍රිකුණාමලය පිටත වරාය මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදි, එම මුහුදු ප්‍රදේශයේ පෙරලී අනතුරට පත්වූ කුඩාContinue Reading

රජයට එරෙහි විරෝධතාවන් දියත් කිරීමේ ප්‍රබල සංවිධානයක් වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාව අද සවස කොටුව පොලිසිය පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු අත්අඩංගුව ගෙන ඇත්තේ ගුරුමැදුර කාර්යාලයේ සිටියදී වන අතර එම අත්අඩංගුවට ගැනීමට අදාලව කිසිඳු වරෙන්තුවක් ඉදිරිපත් කර තිබුනේ නැත. දිගින් දිගට ප්‍රශ්න කිරීමේදී 5-28 දින අධිකරණය හමුවේ පෙනීContinue Reading

කොවිඩ් ආසාදිත මරණ 8ක් ඊයේ (2) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයින් තිදෙනකු සහ කාන්තාවක්, අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයක් 4 දෙනකු මෙලෙස මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තා‍වේ දැක්වේ. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාවContinue Reading

ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේත ක්‍රමය ක්‍රියාත්මක කළ දෙවැනි දිනය වූ අද (3) පෙරවරු 6.00 දක්වා පැය 24 ක කාලය තුළ ඉන්ධන ලීටර 5,038,481 ක් නිකුත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. මෙම ඉන්ධන ප්‍රමාණය ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල් 776 ක් සහ අයි.ඕ.සී. පිරවුම්හල් 127 ක් ඇතුළු ඉන්ධන පිරවුම්හල් 903Continue Reading

මුස්ලිම් කොංග්‍රසයේ හිටපු (නැසිගිය) ඇමතිවරයකු වන නුර්දින් මෂූර් මහතාට අයත් පුත්තලම නාගවිල්ලව ප්‍ර ‍ෙද්ශයේ සුවිසල් නිවසට ඇතුළු වි රුපියල් ලක්ෂ 160 ට අධික රන්,මුදල් හා අනිකුත් දෑ සොරා ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය අද (3) පැවසිය. නුර්දින් මසුර් මහතා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ජනප්‍රිය දේශපාලඥයකු ද විය.  ඔහුContinue Reading

අපනයනවලින් ලැබෙන ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා කරන යෝජනව ප්‍රායෝගික නොවන පදනම් විරහිත ප්‍රකාශයක් යැයි අපනයනකරුවෝ පවසති. මෙරට බැංකු පද්ධතියෙන් ණයවර ලිපි නිකුත් නොකිරීම සහ ඩොලර් නිකුත් නොකිරීම නිසා අපනයන සමාගම්වලට ඩොලර් යම් ප්‍රමාණයක් විදේශ බැංකුවක රඳවා ගැනීමට සිදුවන බව දContinue Reading