ගෝඨාභය හෙට තායිලන්තයට ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දින තායිලන්තය බලායෑමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය දැක්වුයේ රාජපක්ෂ මහතා, තාවකාලිව එරට කෙටි කාලයක් රැඳී සිටිමට ඉඩ ඇති බවය.

ඒ මහතා ජූලි 14 වනදා සිට සිංගප්පූරුවේ රැඳී සිටියි.

Leave a Reply

Your email address will not be published.