සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා නැවත විවෘත කරයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 15 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය කරන භූමිතෙල් ධීවරයන් ඇතුළු සියළුම අංශ වලට මේ මස 19 වැනිදා සිට අඛණ්ඩව බෙදාහරින බවත් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published.