QR ඉන්ධන අවසර පත්‍රයට ලියාපදිංචි වූ ගණන මිලියන 04 ඉක්මවයි
ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා QR පද්ධතියට පුද්ගලයින් මිලියන 04ක් ඊයේ (26) රාත්‍රී 09.00වන විට ලියාපදිංචි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඊයේ දිනයේදී සිපෙට්කෝ පිරවුම්හල් 299ක් සහ ලංකා IOC පිරවුම්හල් 34 කින් ඉන්ධන නිකුත් කර ඇති බව ට්විටර් පණිවිඩයක්Continue Reading











