මාස 6ට සුරාබදු වැටලීම් 12,313ක්
මේ වර්ෂයේ ගතවූ මාස හය තුළදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වැටලීම් 12,313ක් සිදු කිරීමට සමත් වී ඇතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි. එම වැටලීම්වලදී පුද්ගලයන් 10,432ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට කාන්තාවන් 1881 ක් වන අතර අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 200 ඉක්මවන බවත් ඔහු පවසයි. එසේම අත්අඩංගුවටContinue Reading











