පාර්ලිමේන්තුව අද උදේ 10.00ට රැස්වීමට නියමිතව ඇති හෙයින් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා යුද හමුදාව පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසියේ දහසකට ආසන්න පිරිසක් ඒ සඳහා යොදවනු ලැබ සිටිති. පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගවල ආරක්ෂක මුර කපොලු ගණනාවක්ද පිහිටුවනු ලැබContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. මධ්‍යම කඳුකරයේContinue Reading

ජනමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙන් ඉවත්වන තුරු ගෝල්ෆේස් අරගල භූමියෙන් අරගලකරුවන් ඉවත් නොවන බව ත් ඔහුට එම තනතුරේ රැඳී සිටීමට කිසිදු අයිතියක් නොමැති බවත් අරගල භූමියේ සංවිධායකවරු පවසති. නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා වන නාමයෝජනා දීමේ කටයුතු සඳහා රනිල් වික්‍රමසිංහ සහභාගි නොවිය යුතු බව ත් ඔහු එසේ සහභාගි වුවහොත් රටContinue Reading

නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා යෝජනාවක් ඉදිරිපත් කර ඇත.Continue Reading

අරගල භූමියේදී යුද හමුදා සෙබළුන් සන්තකයේ තිබූ ස්වයංක්‍රීය අවි පැහැර ගැනීම බරපතල සිදුවිමක් එම අවි පාතාල කල්ලි අතට පත්වූවාද? මැර කණ්ඩායම් අතද ? කොයි අවස්ථාවේ කොහේදී ඒවා පත්තු වේද ? අරගලය වෙනතකට යොමුකළ බරපතල ප්‍රශ්නයක් යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේදී අනතුරු ඇඟවූහ. අරගලයේ තරුණ තරුණියන් මෙන්ම සිවිල් වැසියන් හැමContinue Reading

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි නාහිමියෝ මන්ත්‍රීවරුන්ට කියති ජනපති හා අගමැති ධුරවලට සුදුසු පුද්ගලයන් තෝරා පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටේ ස්ථාවරත්වය පිළිබඳව සිතා පක්ෂ දේශපාලනයෙන් තොරව හෘදය සාක්ෂියට එකඟව තීන්දු තීරණ ගැනීම වැදගත් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති. සියලු කටයුතු ව්‍යවස්ථාවට අනුකූලව සාමකාමීContinue Reading

අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කාල සීමාවේදී පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා පියවර ගෙන ඇත. කථානායක මහින්ද යාපා අ‍බේවර්ධන මහතා හා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාර ප්‍රධානීන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව වැඩි කර ඇත. මේ අනුව ජනාධිපති ධුරයContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය සිදු කිරීම සඳහා අද (16) සෙනසුරාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස් වන බවත්, එම රැස්වීමට සහභාගි වන ලෙසත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන් වෙත දන්වා ඇත. ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් පවතින බව අද (16) නිවේදනය කරන අතර පෙර තීරණය කළ පරිදි ඊටContinue Reading

රටේ නීතිය සහ සාමය ස්ථාපිත කරනවා  මින් පසු ‘අතිගරු’ බැහැ – ජනපති කොඩිය අහෝසියි  රටකට තිබිය යුත්තේ එක කොඩියයි  19 වැනි සංශෝධනය යළි බලාත්මක කිරීමට පියවර  කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා  වැඩබලන ජනපති රනිල් අවධාරණය කරයි ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේContinue Reading

ජනපති තෝරා ගැනීම සඳහා ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට විපක්ෂනායක සහ සමග ජන බල පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය යුතු බවට අද පැවති එම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇත.Continue Reading