රුසියානු එරොෆ්ලොට් ගුවන් යානා නඩුව ඉවතට
රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානයට අදාලව කොළඹ වානිජ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව ගාස්තුවට යටත්ව ඉවතට දැමීමට අධිකරණ තීරණය කර ඇත.Continue Reading
රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානයට අදාලව කොළඹ වානිජ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව ගාස්තුවට යටත්ව ඉවතට දැමීමට අධිකරණ තීරණය කර ඇත.Continue Reading
හිටපු අගමැතිවරයකු වන මහින්ද රාජපක්ෂ,හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට මෙම මස 28 වැනිදා දක්වා විදේශ ගතවීම වලක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.ඔවුන් රට යාම වලක්වන ලෙස ඉල්ලා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්රා ජයරත්න මහතා විසින් ගොනු කළ පෙත්සම සලකා බලමින් මෙම නියෝගය අධිකරණය නිකුත් කළේය.Continue Reading
වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තුවාල ලැබූ හමුදා සෙබළුන් හමුවී ඔවුන්ගේ සුවදුක් සොයාබැලීය. අද (15) හමුදා රෝහල වෙත ගිය වැඩබලන ජනාධිපතිවරයා, එහි ප්රතිකාර ලබන හමුදා සෙබළුන් සමඟ සුහඳ කතාබහක නිරත විය. යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඇතුළු හමුදා නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ. පසුගිය දිනවල යුද්ධ හමුදාContinue Reading
රටවල් කිහිපයකට භාණ්ඩ යැවීම තාවකාලිකව අත්හිට වූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ශ්රි ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය ,නෙදර්ලන්තය ,ඊශ්රාලය ,රුසියාව යන රටවල් වලට තැපැල් භාණ්ඩContinue Reading
රට දේශපාලනමය වශයෙන් ස්ථාවර නොවන තාක් ආර්ථිකය ප්රකෘතිමත් කර ගැනීම සිදු කළ නොහැකි කටයුත්තක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ බීබීසී නිවුස්ලයින් වැඩසටහන සමග එක්වෙමින්.එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මේ වන විට රට දේශපාලනමය වශයෙන් ස්ථාවර කිරීම පාර්ලිමේන්තුවේContinue Reading
හෙට (16 සෙනසුරාදා) සහ 17 වන ඉරිදා දිනවල විදුලි කප්පාදු කාලසටහන ප්රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,,LP,Q,R,S,T,U,V සහ W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සහ රාත්රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.Continue Reading
ලෝක ආර්ථික තත්ත්වය පිළිබඳව ජෝන් හොප්කින්ස් සරසවිය මාසිකව නිකුත් කරනු ලබන උද්ධමන වාර්තාව ප්රකාශයට පත් කර තිබේ. එම උද්ධමන වාර්තාවට අනුව, පසුගිය මාසයේ දෙවන ස්ථානයේ රැඳී සිටි ශ්රී ලංකාව මෙම මාසයේදී තෙවන ස්ථානයට පත්ව ඇති බව උද්ධමන දර්ශකයේ දැක්වේ. පසුගිය මාසයේ තෙවන ස්ථානයේ සිටි තුර්කිය මෙම මාසයේදී දෙවන ස්ථානයේ පසුවේ.Continue Reading
19 වැනි ව්යවස්ථා සංශෝධනය යළි පූර්ණ ලෙස බලාත්මක කිරීමට අවශ්ය පියවර කඩිනමින් ගැනීමටත් ජනාධිපතිවරයාගේ නිල ධජය අහෝසි කර ජාතික කොඩිය පමණක් භාවිතා කිරීමටත් තමා වහාම පියවර ගන්නා බවත් වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දුන් රනිල් වික්රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය.ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවෙන් තෝරාපත්කර ගනු ලබන ජනාධිපතිවරයාට 19 වැනි ව්යවස්ථාContinue Reading
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වැනිදා සිට 20 වැනිදා දක්වා දක්වා නිවාඩු ලබා දීමට අධ්යාපන අමාත්යංශය තීරණය කර තිබේ. 21 වැනි බ්රහස්පතින්දා දින පාසල් යළි ආරම්භ කිරීමටත් තීරණය කළ බව අමාත්යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන මෙම තීරණයContinue Reading
ආදේශක පෙට්රල් නිෂ්පාදනය කරමින් සිටි නිෂ්පාදනාගාරයක් පොලීසිය විසින් වටලා තිබඒ, ගල්කිස්ස කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය. කැස්බෑව පොලීසියේ නිලධාරීන් ඊයේ (13) සවස මඩපාත ප්රදේශයේදී අදාළ වැටලීම සිදුකර තිබුණි. එහිදී ආදේශක පෙට්රල් නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්රව්ය ලීටර් 165ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවටContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved