ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් හදිසි ඖෂධ ආධාරයක්
ශ්‍රී ලංකාවේ ජනතාවට එක්සත් ජනපදයෙන් අමෙරිකානු ඩොලර් 908,547 ක් වටිනා හදිසි ඖෂධ ආධාරයක් ලබා දෙයි. ශ්‍රී ලංකා වොෂින්ටන් තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාට් ටු හාට් ජාත්‍යන්තර ආයතනය විසින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළේය. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමට අනුව, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්දContinue Reading











