ඉන්ධන ගන්න වවුනියාව දිසාපතිගෙන් ටොප් ‘ඇප්’ එකක් කිසි රස්තියාදුවක් නෑ
මේ දිනවල රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුකොටගෙන විවිධ අංශවල රාජ්‍ය නිලධාරීන් හා සිවිල් වැසියන් ඉන්ධන ගැනීමට දින ගනන් පෝලිම්වල ගත කිරීමෙන් වළකා ගැනීමට වවුනියාවේ නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ. වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.චන්ද්‍රසිරි මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයන්හට තමන් රාජකාරි කරනContinue Reading










