ඉන්ධන ප්‍රමාණවත් තරම් සැපැයීමට නොහැකි වීම නිසා පීඩාවට පත් වී සිටින පොදු මහජනතාවට සහනයක් සැලසීම ජාතික යුතුකමක් හා වගකීමක් සේ සිතා ‍ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 100ක මුදලක් දුන් බව මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය එක්සත් ජනපද ඩොලර් මිලදී ගැනීමට තමන් සතුවContinue Reading

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනයේදී විවෘත නොකිරීමට තීරණය කර තිබේ. රට තුළ දැනට පවතින ඉන්ධන සපයා ගැනීමේ සීමාවන් හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු මත දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට පොදු සහ පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සීContinue Reading

අඩක් ගෙවීම් සිදු කළ ඩීසල් ‌තොගය සදහාවන ඉතිරි ගෙවීම් අද(12) සිදු කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.  එම තොගය ලබන 15 සහ 17 අතර කාලයේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත. සිව්වන ඩීසල් තොගය සදහාවන ගෙවීම් කටයුතු කැබිනට් අනුමැතිය ලැබෙන තුරු කල් දමා ඇති බව අමාත්‍යවරයා නිකුත් කර ඇතිContinue Reading

දුම්රිය සම්බන්ධ තොරතුරු දැන ගැනීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවි විසින් හදිසි ඇමතුම් අංකයක් ‘1971’ ලෙස හදුන්වා දී ඇත.  එය ඇමතීමෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම දුම්රිය ධාවනයවන වේලාවන්, ආසන වෙන් කිරීමේ සහ ගාස්තු පිළිබඳ තෙරතුරු, දුම්රිය ආරක්ෂන සේවය ඇමතීම සඳහා සහ හරස් මාර්ග සම්බන්ධ ගැටළු වාර්තා කිරීම ඇතුළු දුම්රියContinue Reading

මධ්‍යම කඳුකරයට පවතින වර්ෂාධික තත්වයත් සමග අද උදෑසන නෝටන්බ්‍රීජ් ඉන්ධන පිරවුම් හලට ඉහළින් පිහිටි කන්දක් නාය යෑමෙන් එම ඉන්ධන පිරවුම් හලේ කොටසකට හානි සිදුව තිබේ.ඉන්ධන පිරවුම් හලේ ගරාජයේ ගාල්කර තිබූ යතුරු පැදි දෙකක්, ත්‍රීවීල් රථයක් හා භුමිතෙල් පොම්පය මතට මෙම පස් කන්ද කඩා වැටීමෙන් හානි සිදුව ඇති බව නෝටන්බ්‍රීජ් පොලීසියContinue Reading

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 20කින් ද සියලුම බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් ද වැඩිකිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 200ක් වේ.Continue Reading

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හා නීති විරෝධී අන්දමින් පොලිස්පතිවරයා විසින් පසුගිය 08 වැනිදා රාත්‍රි 9.00 සිට පසුදින දක්වා බලපැවැත්වෙන පරිදි බස්නාහිර පළාතේ පොලිස් අධිකාරි කොට්ඨාස 07 කට පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම්Continue Reading

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12)  ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත  ෂින්සෝ අබේ මහතා වෙනුවෙන් විශේෂ  සටහනක් තැබිය . ඒ කොළඹ පිහිටි  ජපාන තානාපති කාර්යාලයේදී අභාවප්‍රාප්ත  ෂින්සෝ අබේ මහතා වෙනුනේ ශෝකය  ප්‍රකාශ කිරීමේ පොතට  අත්සන් තබමින්යContinue Reading

පුරප්පාඩු වන ජනාධිපති ධුරයට සමගි ජන බලවේගය පාර්ෂවයෙන්, එහි නායක සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කිරීමට සිය පක්ෂය ඒකමතිකව තීරණය කළ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ප්‍රකාශ කරනවා.ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද(12) සමගි ජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී යි.එහි දී ඔහු කියා සිටියේ, “සමගිContinue Reading

කොටුව ජනාධිපති මන්දිරයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දේපලවලට හානි සිදුව ඇත්ද යන්න සොයාබැලීම සඳහා අද (12) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම නිරීක්ෂණයට එක්ව සිටියි. කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය ආදී ස්ථාන නැරඹීමContinue Reading