ආර්ථික අර්බුදය ගැන මහ බැංකු අධිපති කියූ දේ
පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වන තෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාත්මක කිරීම පත්වීමට නියමිත ආණ්ඩුවේ වගකීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. පසුගිය රජයවල් දෙකම විසින් යම්කිසි ආකාරයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා, ප්‍රතිසංස්කරණ කරලා, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාමාර්ගයෙන් පිට වෙනContinue Reading











