යූරියා ටොන් 3,000ක් බෙදාහැර අවසන්
තව 20,000ක් බෙදන්න තිබෙනවා ඉන්දියාවෙන් ගෙන්වන ලද යූරියා පොහොර මෙට්‍රික් ටොන් 3,000ක් ඊයේ(17) වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රට පුරා බෙදා හැර ඇත. තවත් මෙට්ට්‍රික් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරීමට ඇති බවත් ප්‍රමාණවත් ඉන්ධන තොග ඛණිජ තෙල් සංස්ථාව වෙතින් සපයන්නේ නම් මේ තොග ඉතා කඩිනමින් ගොවීන් වෙත දිය හැකිContinue Reading











