ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී කළුරියකරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු මෙන්ම මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම නීතීඥවරයෙකු වූ ගෝමින් දයා ශ්‍රී අද (02) උදේ අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සම්බන්ධයෙන් ගැටළු පැණනැගුණු තීරණාත්මක අවස්ථාවලදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අධිකරණ ක්‍රියාමාර්ගවලදී මෙන්ම එයින් බාහිරවද ඔහු විශාල කාර්යභාර්යයක් ඉටුකර තිබිණි. විශේෂයෙන්ම 1987 ජූලි මස ජේ.ආර් ජයවර්ධන ශ්‍රී ලංකා ජනාධිපති සහ රජිව්Continue Reading











