ඊයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණි. එම රැස්වීමේදී සාකච්ඡාවට ගත් කරුණු සම්බන්ධයෙන් කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්.Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාලදිවයින් සිට සිංගප්පූරුව බලා යාමට මෙතෙක් නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ANI පුවත් සේවය වාර්තා කර ඇත්තේ, සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් SQ437 ගුවන් යානයෙන් ජනාධිපතිවරයා මාලේ සිට සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් එය මගහැර ඇති බවContinue Reading

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාව විසින් සිදු කරනු ලැබූ සාමකාමී අරගලයට එරෙහිව ආණ්ඩුව දුර්දාන්ත ලෙස මර්දනය ආරම්භ කොට ඇතැයිද මේ මොහොතේ ආරක්ෂක අංශ විසින් කළ යුත්තේ දෙදෙනෙකු ආරක්ෂා කරනවා වෙනුවට සමස්ත රටේ ජනතාව ආරක්ෂා කිරීම යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.  එකකට එකක් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්ධContinue Reading

ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමීව බලය පැවරීමකට සහයෝගය ලබාදෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි. ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර තිබේ. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සියලු ප්‍රචණ්ඩත්වය හෙලා දකින අතරContinue Reading

නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අවධාරණය කරයි. ට්විටර් පණිවුඩයක් යොමු කරමින්, තානාපතිනිය සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බවයි. තානාපතිනිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ දිගු කාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසයි. වගවීම, විනිවිධභාවය,ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් හෙට දවසක් සඳහා වනContinue Reading

සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තතුව නිවේදනය කරයි. තවද බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තදContinue Reading

කොළඹ සහ බත්තරමුල්ල පොල් පොල්දූව මංසන්ධිය අසල වූ විරෝධතාවලින් තුවාල ලැබූවන් 84 දෙනකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය ඒ අතර යුද හමුදා නිලධාරිටයකු,පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ මාධ්‍යවේදීන් දෙදෙනකු හා කාන්තාවන් පස් දෙනකු වන බව ප්‍රකාශකයා කීය අගමැති කාර්යාලය අසල පැවති විරෝධතාවලින් තුවාලContinue Reading

රනිල් වැඩබලන  ජනපති වීම සදාචාර විරෝධීයිවිධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ත්‍රිමූර්තිය හෙවත් කුලුනු තුන අභිබවා අරගලය නමැති ‘ජන බල කුලුන’ සක්‍රීය වී ඇති බවත් අරගලය සමග සම්මුතියකට නෑවිත් කාටවත් මින් ඉදිරියට දේශපාලනය පිළිබඳ ගණන් හැදිය නොහැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (13දා) පැවසීය. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්තිContinue Reading

වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති අද අලුයම 5.00දක්වා දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතිය ඉවත් කළ පසු දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.Continue Reading

රූපවාහිනිය දැන් අපේ අතේ  අරගලකරුවෝ රූපවාහිනියෙන්ම කියති  ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ විකාශන කටයුතු ඊයේ (13දා) දහවල් හදිසියේ කෙටි වේලාවකට ඇනහිටියේය.  ජාතික රූපවාහිනි ආයතන ආසන්නයට අරගලකරුවන් විශාල පිරිසක් පැමිණ උද්ඝෝෂණයක නිරත වූ අතර අරගලකරුවන් කිහිප දෙනකු රූපවාහිනි පරිශ්‍රයට ඇතුල් වී පාලනාධිකාරිය සමග සාකච්ඡා කර තිබේ.  ඒ අනුව අරගලකරුවෝ දෙදෙනෙක් සජීවීContinue Reading