ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී ඇති අතර එහි නිත්‍යානුකූලභාවය පරීක්ෂා කරමින් සිටින බව කතානායක කාර්යාලය පවසනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කර ඇති බවයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කළේ.ඔහු සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බවටයි ප්‍රකාශකර තිබුණා.කථානායකවරයා මීට පෙර ප්‍රකාශ කළේContinue Reading

මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (15) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතය. එය මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තුන්වෙනි රැස්වීමයි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ඊයේ දිනයේද   පැවැත්විණ. එමContinue Reading

නව අග්‍රාමාත්‍යධුරය සඳහා වන විපක්ෂය යෝජනා කරන නම  හෙට (15) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.  විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් අද දිනයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඒ අනුව එම නම හෙට දින යෝජනා කරන බවත්Continue Reading

සමගි ජනබලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට  සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද පැවසීය. අගමැති ධුරය බාරගන්නා ලෙසටත් දිගින් දිගටම පොහොට්ටුව පාර්ශවයෙන් තමන්ට ආරාධනා ලැබෙමින් තිබෙන බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය. රට බලාපොරොත්තු වන ප්‍රගතිශීලී දේශපාලනContinue Reading

කොළඹ 7 මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුලු වී සිටි විරෝධතාකරුවන් ඉන් ඉවත්වී ගොස් තිබෙනවා.විරෝධතාකරුවන් අද දහවල් කොටුව ජනාධිපති මන්දිරයෙන් ද නිල වශයෙන් ඉවත්ව ගියා.කෙසේවෙතත් ඔවුන් තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටිනවා.Continue Reading

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල  සිය දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මත කර ඇත. ත්‍රිවිධ හමුදා සාමාජිකයන්,පොලිස් සාමාජිකයන් සහ විශේෂ කාර්ය බළකායට අමතරය, යුද හමුදා සන්නා සන්නද්ධ රථය යොදා ආරක්ෂාව තරකර ඇති අයුරු දක්නට ලැබුණි. පාර්ලිමේන්තුව අවට ද දැඩි ආරක්ෂාවක් යොදා තිබු අතර එම ප්‍රදේශයේ සන්නාහ සන්නද්ධ රථ මෙන්ම යුද හමුදා සාමාජිකයන්Continue Reading

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වාගැනීමට අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට බලතල ලබාදී ඇති බව යුද්ධ හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. එම නිවේදනය පහතින් : ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි පවතින ආරක්‍ෂාව පොදුවේContinue Reading

ගාලුමුවදොර විරෝධතාකරුවන් සාමය ඇති කිරීම සඳහා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු තමන් පදිංචි ව සිටි රජයේ ගොඩනැගිලි යළි භාරදීමට තීරණය කර තිබෙනවා.පුඅරවැසි අරගලකරුවන්ට මේවා ග්‍රහණය කරගත්තේ, ඉකුත් 9 වැනි දා පැවැත්වූ දැවැන්ත අරගලයෙන් පසුව යි.Continue Reading

සෙවනගල – කටුපිල වැව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.පොලිසිය සදහන් කළේ, පිරිසක් මත්පැන් පානය කරමින් සිටින අතරතුර මෙම වෙඩි තැබීම ඊයේ සිදුව ඇති බවයි.මත්පැන් පානය කරමින් සිටිය දී එක් පුද්ගලයෙකු ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් එහි සිටි තවත් අයෙකුට වෙඩි තැබීමත් සමඟ ප්‍රහාරය එල්ලContinue Reading

කොළඹට අමතරව පිට පළාත්වලට අද දිනයේදීත් ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම පවසනවා.එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ අද දිනයේ පිට පළාත්වලට ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහරින බවයි.එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයටද අද ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීමට සැළසුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.ඊට පොලිසියේ සහයද ලබා ගැනීමට නියමිත යි.එමෙන්ම අද දිනයේ අලෙවි නියෝජිතයන්Continue Reading