විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට අමාත්‍යාංශ ලේකම් තනතුරක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.Continue Reading
පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවය. කුඩා හාContinue Reading
ජනාධිපති ලබන 15 වනදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු සමග විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා එක්වන බව අමාත්‍යවරයා පැවසීය. ජනපතිවරයා දෙසැම්බර් 15 වනදා සිට 17 වනදා තෙක් ඉන්දියාවේ සංචාරය කරන බවත් එහිදී ඉන්දීය ජනාධිපතිවරිය සහ අගමැති නරේන්ද්‍ර මෝදී සමගContinue Reading
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. පොලිසීය පැවසුවේ, යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය. රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා යාපනය රෝහලට අවසරයකින් තොරව ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධා වනContinue Reading
සංචාරක සහ විදේශ කටයුතු යන විෂය පථයන් එකම අමාත්‍යංශයක් යටතට ප්‍රථම වතාවට ගෙන ආ බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. කොළඹ 07 තුරග තරගපිටිය පරිශ්‍රයේ ඊයේ (08) ආරම්භ කෙරුණු ‘2024 ජාත්‍යන්තර කඩමණ්ඩිය සහ සංස්කෘතික උළෙල’ අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනිContinue Reading
සහල් නොදෙන මෝල් හිමියන්ට මින් පසු බැංකු ණය නෑ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 15ක පමණ රජයේ බැංකුවලින් ණය ලබා ගත් මහා පරිමාණ මෝල් හිමියන් සහල් තොග වෙළෙඳපොළට නිකුත් නොකර රැස්කර ගෙන සඟවාගෙන සිටින බව වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා) පැවසීය. එලෙස ණයContinue Reading
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි. අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට යොදා ඇති බවය.Continue Reading
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) ආරම්භ විය. ඉන් ඉන්දියාවට එරෙහිව සාජාහිදී අද පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 173ක් පමණි. ඒ අනුව ඉන්දීයContinue Reading
සුරාබදු බලපත්‍ර 361ක් පසුගිය ආණ්ඩුව ලබා දී ඇති බවට හෙළි කළ ආකාරයෙන්ම එම බලපත්‍ර ලබා ගත් පුද්ගලයා මෙන්ම නිර්දේශ කළ තැනැත්තන්ගේ නම් හෙළි කරන ලෙස ආණ්ඩුව ඉල්ලීමක් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය. රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදීContinue Reading
පාර්ලිමේන්තු සභාවාරය අද (06) පෙරවරු 09.30ට ආරම්භ කෙරුණි. ඒ, කථානායක අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙනි. 2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පිළිබද විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි. පාර්ලිමේන්තු සජීව විකාශය ඉහළින්.Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved