රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේContinue Reading

ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ. ඔහු එහි සඳහන් කර ඇත්තේ තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය. එහි මුසම්මිල් මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ තමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පෙරබරවාරි මස 13 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ පැමිණිල්ල අද (05) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුවය. නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතාContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර මහතා විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සමගි ජන බලවේගයෙන් ඉකුත්දා රජයට එක් වූ වේලු කුමාර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (05) වාරණ නියෝගයක් නිකුත් කළේය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේContinue Reading

සන්නාමකරණයෙන් සහ ව්‍යවසායකත්වයෙන් තොරව රට ගොඩනැගිය නොහැකි බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, සමාජ මාධ්‍ය තුළින් ජනතා ගැටලුවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනකට එක්වෙමිනි. ව්‍යාවසායිකා හෂිනි හිමාෂා – ජනාධිපති අපේක්ෂකයෝ තමන්ගේ ආදායම ප්‍රකාශයට පත්කළා. ඔබතුමාට තමයි වැඩිම ආදායමක් තියෙන්නේ? හැබැයි ප්‍රචාරක කටයුතු වලට වියදම් කරද්දි අපිට පේනContinue Reading

මෙවර ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි. විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිවේදනයෙන්Continue Reading

කැඳවුම්කරුවන් වූ රෝහණ, මනෝ, බණ්ඩාර හා දිද්දෙනිය ආදීන්ගේ චරිත ඝාතනය කළ කැලෑ පත්තරයක් ද අතින් අත බෙදා දුන් බව මතකය. ශ්‍රී ලාංකීය නාට්‍යවේදීන්ගේ සංගමය 1988 මැතිවරණ සමයේ බිහි වී නාට්‍ය කලාවේ හා නාට්‍යකරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් වැදී ජයගත් ඉතිහාසයෙන් බිඳක් පසුගිය සතියේ මතක තුළ ලියැවිණ. නාට්‍යවේදීන්ගේ සංගමය ක්‍රියාකාරීව සිටිමින් කඩතිරContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි ඇතුළු රදගුරු සංගමයේ පියතුමන් පිරිසක් හමුව තිබේ.  එහිදී රට තුළ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන, පාරිසරික සහ ආගමික කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන වියදම්Continue Reading

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද (21) වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නේය.  මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීවContinue Reading

මෙරට සමූපකාර ව්‍යාපාරයද සම්බන්ධ කරගනිමින් ජන සවියෙන් ඔබ්බට ගිය දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති උත්සවයකදීය. සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමූපකාර කර්මාන්ත සහ වෙළෙඳContinue Reading