අඩු පාඩු හදා ගන්නම් – නාමල්
සිදුවූ අඩු පාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ වලපනේ ඊයේ(06) පැවති ආසන රැස්වීමකට එක්වෙමිනි.Continue Reading
සිදුවූ අඩු පාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ වලපනේ ඊයේ(06) පැවති ආසන රැස්වීමකට එක්වෙමිනි.Continue Reading
රටට ඇති එකම දේශපාලන විකල්පය සමගි ජන බලවේගය බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඇහැළියගොඩ නගරයේ පැවැති ජන රැලියකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, “ඉතිහාසය පුරාවටම රනිල් වික්රමසිංහගේ අපි දැක්ක දෙයක් තමයි අතරමං කිරීමContinue Reading
එළැඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරණ ක්‍රියාමාර්ගවලදී නීති රීති ආරක්ෂා කර ගනිමින් අත්තර්ගතයන් නිර්මාණය කිරීම පිළිබඳව දැනුම බෙදා ගැනීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. එහිදී විශේෂයෙන් තීරණාත්මක අවස්ථාවකදී වගකීම් සහගත හා විශ්වාසදායී තොරතුරු මූලාශ්‍ර භාවිත කිරීම පිළිබඳව TikTok අවධාරණය කරන ලදී. TikTok හි ප්‍රජා මූලධර්මවලටContinue Reading
ජනතාවගේ ජීවිතය ඉඳුරාම වෙනස් වෙන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී කාට හෝ ප්‍රකාශ කළ හැකි නම් ඒ සර්වජන බලයට පමණක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද (06) බලංගොඩ කිරිඳිගල පැවැති ජන හමුවක දීය. “හැම ජනාධිපතිවරණයකදීම පොත් බෙදුවා. ඔබ ඒවා දැක්කා. සමහරු දිනුවා… සමහරුContinue Reading
මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත. මේ පිළිබඳ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍යContinue Reading
ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතාව පත් කර තිබේ. මුසම්මිල් මහතා ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ලිපියක් යොමුකර තම තනතුරෙන් ඉල්ලා අස්විය. ඔහු අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ට සහාය පළකරමින් මිනුවන්ගොඩ ජනරැලියට එක්විය. Continue Reading
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කර තිබේ. එම ප්‍රාදේශීය සභා මැතිවරණයට තම අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය….Continue Reading
එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය අද (06) පෙරවරු 9.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ. මෙම සංවත්සර සැමරුම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.Continue Reading
පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් තුළින් වෘත්තීය සමිති ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට පියවර නොගන්නා බවත් රටට හිතකර වෘත්තිය සමිති ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ පසුගියදා (4) වරකාපොළ නගරයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි. එහිදීContinue Reading
රටට නායකත්වය දුන් පිරිස් ප්‍රතිපත්ති විනාශ කර අවසන් බවත් රට ගොඩනැඟීමට නම් මුල සිටම නැගිටීමට සිදුව තිබෙන බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඊයේ (05) පැවති Òවිධිමත් රටක්Ó මැයෙන් ජාතිකContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved