ජනපතිවරණයෙන් පසු සාමය රකින හැටි අනුර කියයි
ජනාධිපතිවරණය වෙනුවෙන් තම පක්ෂය ගොඩනගා ඇති කොට්ඨාස සභා ජනපතිවරණයෙන් පසුව ගමේ සාමය රැකීම වෙනුවෙන් යොදාගන්නා බව ජාතික ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ගල්ගමුවේ පැවති ජනරැලිය අමතමිනි. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දිවයිනContinue Reading











