ජනපති ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී
ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වූ අතර අටමස්ථානාධිපති හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ. අනුරාධපුර ඓතිහාසික ලංකාරාම විහාරාධිපති පූජ්ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙරට සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන්Continue Reading











