ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපෙක්ෂකයා
ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂ අද පත්කරගන්නා ලදිContinue Reading
ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂ අද පත්කරගන්නා ලදිContinue Reading
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා පවසයි. පෞද්ගලික හේතුවක් මත තමා එම තීරණය ගත් බවද පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් ඔහු එබව දැනුම්දී ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ. 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බවContinue Reading
ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා කැඳවූ පසු ග්‍රහ මාරු වීම් සිදුවෙමින් තිබෙන අතර ඉදිරියේදී තවත් ග්‍රහ මාරු කිහිපයක්ම සිදුවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණ සටනට සූදානම් වන්නේ රාජපක්ෂවරු නොමතිව නිසා ඇතැමුන්ට ඊට එක්වීමට තිබුණු රාජපක්ෂ බාධාවද දැන් ඉවත් වී තිබෙන බවයිContinue Reading
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙසContinue Reading
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර හෙට (07) දිනයේ ආණ්ඩු පාර්ශ්වය විසින් ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳContinue Reading
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මගින් අද දිනට ප්‍රථම ඡන්ද හිමි නාමලේකනයේ නම සදහන් දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික්Continue Reading
“සර්වජන බලය එකමුතුව” සංවිධානය කරන සර්වජන සමුළුව මේ වනවිටසුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වා ඇත. මෙම සමුළුවේදී එම එකමුතුවේ ජනපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික දිලිත්ජයවීර නම් කර ඇතContinue Reading
පෙරමුණේ ජාතික කැඳවුම්කරු සහ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට තීරණය කර තිබෙනවා. අද (04) පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.Continue Reading
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.Continue Reading
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය නායකයින් සිය නිවෙස වෙත කැඳවා තිබෙනවා. ඒ අනුව හිටපු පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු 78ක් ඇතුළුව ග්‍රාමීය නායක, නායිකාවන් අති විශාල පිරිසක් මන්ත්‍රීවරියගේ නිවසට පැමිණ ඇත. ‘රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවීමට පොහොට්ටුවේ සහය ලබාදිය යුතු යැයි’ එම පිරිසContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved