ජනපති අද පාර්ලිමේන්තු එයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. පසුගිය වසර දෙකක කාලය තුළ ශ්රී ලංකාව ලබාගත් ප්රගතිය පිළිබඳව සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ. ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ශ්රී ලංකාවට ලබාදුන් ණය පහසුකමේ තෙවන වාරිකය අනුමතContinue Reading











