පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි තමන්ට දැනගන්නට ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. ඒ හැර තවත් මන්ත්‍රීවරුන් සිටී දැයි තමන් නොදන්නා බව ද ඔහු පැවසීය. නමුත් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නීති ප්‍රකාරව ක්‍රියා කරනවා විනා තමාට වෙන කිසිවක් කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර මැතිවරණContinue Reading

නවක වධයට එරෙහිව ඉදිරියේ දී දැඩි තීන්දු තීරණ ගැනීමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ මානසික ව්‍යාකුලත්වය හේතුවෙන් සිදුකරන පීඩාකාරි නවක වදයට එරෙහිව විශ්වවිද්‍යාල අචාර්යයවරුන් ප්‍රකාශ නිකුත් කිරීම සාධනීය තත්ත්වයක් බවය. බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එමContinue Reading

දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සංචාරක රාජ්‍ය අැමතිනි ඩයනා ගමගේ ලබන මාසයේ අමෙරිකාවට යාමට නියමිතය. වෝල්ට් ඩිස්නි සමාගමේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 18 ක ආයෝජනයක් සඳහා මූලික සැලසුම් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරිය ලබන මාසයේදී එක්සත් ජනපදයට යන බව ඇයගේ මාධ්‍ය අංශයෙන්Continue Reading

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කළේ එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා සාධනීය නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, “උද්දච්චකම තුළContinue Reading

කවුරුන් ආණ්ඩු පිහිට වුවද තමා සහ අමාත්‍ය නිමල් සිරිපා ද සිල්වා මහතා, එම ආණ්ඩුවල අමාත්‍යවරුන් බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පවතින තත්ත්වයෙන් කුමන කණ්ඩායමකටවත් පාර්ලිමේන්තුව තුළ 113ක බහුතරයක් සෑදිය නොහැකි බවය. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, “ඥානාක්කාට වැඩියContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල්වාදී මන්ත්‍රීවරුන්ට 113ක් නොව මන්ත්‍රීවරුන් විස්සක් වත් නැති බව ඊයේ පෙනී ගිය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය. 1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නාටContinue Reading

කොලොන්න කෝරලේ විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට වූ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය සහය දුන් කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. මහා සභාවේ නියෝජිතයන් 119 ක් පත් කර ගැනීමට පැවැත්වූ ඡන්ද විමසීමේ දී එම කණ්ඩායම නියෝජිතයන් 115 ජයග්‍රහණය කර ඇති අතර පොදු ජන පෙරමුණContinue Reading

තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා පවසයි. ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මීට බලපා ඇති බවය. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයContinue Reading

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට පක්ෂ කළමනාකරණ මණ්ඩලය තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේ දී  මෙම තිරණය ගෙන තිබේ. ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස කටයුතු කරනු ලබන සංචාරකContinue Reading

තමාගේ බෑනා ඡන්දෙන් පැරදී තමාගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවේ යැයි ජේ.ආර් නිකමටවත් සිතන්නට නැතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී පැවසීය.  “අවුරුදු 44කට පෙර ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව හදන වෙලාවේ මෙවැනි දෙයක් වේයැයි නොසිතන්නට ඇති බව ද අලහප්පෙරුම මහතා පැවසීය. ව්‍යවස්ථාව හදා අවුරුදු 44කට පසු ජේ.ආර්Continue Reading