ශ්‍රී ලංකාවට අන්තර්ජාලය ගෙන ආවේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වන විට මෙරට අන්තර්ජාල පහසුකම් තිබුණේ 5%ක පමණ ප්‍රමාණයකට බවද හෙතෙම පැවසීය. මහින්ද මහතා ගෙන ආ අන්තර්ජාලයෙන්ස අද ඔහුට ෆේස්බුක් හරහා මයිනා කියා පහර ගසන බවදContinue Reading

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දියත් කරමින් සිටින මර්ධනකාරී වැඩපිළිවෙල හමුවේ ජනතා අරගලය සන්නද්ධ වීමට ඉඩ ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්ස්කා මහතා පවසයි. පසුගිය වර අරගලයට නිසි නායකත්වයක් නොමැති වීම හේතුවෙන් අරගලය මර්ධනය කිරීමට රජයට හැකි වූ බවත් මෙවර එය එසේ නොවීම සඳහා තම කාලය ශ්‍රමය සහ ධනය කැප කරමින් මේContinue Reading

බුද්ධි අංශ වාර්තා අනුව අරගලයට සම්බන්ධ වී ඇත්තේ ලක්ෂ දෙකකට අඩු පිරිසක් බව අනාවර්ණය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, පොළොන්නරුවේ පැවති ජන හමුවකට එක් වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා, “දැනටContinue Reading

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ සැමියා වන කපිතාන් සේනක සිල්වා මහතා හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලැබුණු පණිවිඩයක් පිළිබඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කරුණු හෙළිකර ඇත. ඔහු පවසන්නේ ජුලි මස නම වෙනිදා අරගලයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන්ට අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ආරාධනා කළ බවයි. ඊටContinue Reading

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වෙත, ගරු මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා එල්ල කරනු ලබන බලපෑම හමුවේ 22 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී 13 වැනිContinue Reading

රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස පත් කිරීමට නියමිතව බව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක කටයුතුවලින් ඉවත්වීමට ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ තීරණය කිරීමයි. නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශවය සමග සමීපව කටයුතු කරමින්Continue Reading

රාජ්‍ය අමාත්‍යාංශ 04කට අදාළ විෂයයන් ගැසට් කර තිබේ. සෞඛ්‍ය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ විදුලිබල හා බලශක්ති යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂයපථයන් එලෙස ගැසට් කර ඇත. ඒ අනුව, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පෞද්ගලික වෛද්‍ය  නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන පත්කර තිබේ.Continue Reading

“අපි බදු ගෙවන්නේ නෑ” කියන ජනතා ව්‍යාපාරයක් බිහිවීම වළක්වන්නට ආණ්ඩුවට නොහැකි යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. “අය-වැයක්” කටමුල තියාගෙන ආණ්ඩුව දැන් මේ විදිහට බදු ගහන්නේ ඉදිරි අය-වැයෙන් බදු පිට බදු පනවන්න බව අපි ජනතාවට අවධාරණය කරනවා. ඔක්තෝබර් මාසයේ මේContinue Reading

ආණ්ඩුව ගෙනඑන අලුත් බදු පනතෙන් මැද පන්තිය හාන්සියි යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. විපක්‍ෂනායක කාර්යාලයේ පැවැති ‘ආර්ථිකයේ නිවැරදි දිශාව’ නමැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද කීය. ‘ගැසට් එකක් ගහලා රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා තමයි මුදල් ඇමැති විදිහට මේContinue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා දරන තනතුරු අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කර ලෙස ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වනදා කරුණු දක්වන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහContinue Reading