සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාට තම ආණ්ඩුව යටතේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන බව එම පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ සමගි ජන බලවේග කොලොන්නාව ආසන බල මණ්ඩලය අමතමිනි. ‘අද ප්‍රසිද්ධියේ මම කියනවා, අපේ රජයක මරික්කාර් මැතිතුමාContinue Reading

එක්සත් ජාතීන්ගේ 77 වන මහා සමුළුවට සමගාමීව එක්සත් ජනපදයේ නිව්යෝක්හි පැවැත්වෙන අධ්‍යාපන පරිවර්තන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එක්විය. ලොවපුරා ඇතිවී ඇති ගෝලීය අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. රාජ්‍ය නායකයින්, ලොවපුරා රටවල් රැසක අධ්‍යාපන අමාත්‍යවරුන් මෙම සමුළුව සඳහා සහභාගී විය. තවද,Continue Reading

ආගමික ස්ථාන සඳහා විදුලි බලය ලබා දීමට වෙනම බලාගාර ලංකාවේ නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත තිබෙන බලශක්තිය කළමණාකරණය කරගත යුතු නිසා විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය. නමුත් ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය පැනල ක්‍රමවේදයක් ගෙවීමේContinue Reading

ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (19) පැවැත්වේ. රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජාතික සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර ඊට අදාළ විවාදය හෙට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය. ඒ අනුව, හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. මේ අතර, ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ සභාවContinue Reading

ඉදිරි මාස තුන හතර ඇතුළත වඩාත් දරුණු හා සංවිධානාත්මක ලෙස. ජනතා අරගල පරිවර්තනය වී ලේ වැකි අනාගතයක් කරා රට තල්ලු වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර පැවැසීය. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ ඉකුත් දා පැවැති තිරසර ප්‍රතිපත්ති හා ජාතික පොදු වැඩපිළිවෙළක් උදෙසාContinue Reading

ගාල්ල වරායේ  ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා  නුදුරේදීම  අනුමැතිය ලබා දෙන බවත්  වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේදී  කිසිදු සේවකයකුගේ රැකියා  අනතුරකට පත්වන ආකාරයේ සැලසුම් නොමැති බවද  අමාත්‍යවරයා සඳහන් කළේය. ඔහු මෙසේContinue Reading

මොන තත්වයන් උද්ගත වුවද 13 වන සංශෝධනය ජාතික ගැටලුවට විසදුමක් වශයෙන් දෙමළ ජනතාව පිළිනොගන්නා බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරයි. මෙරට තිරසාර සාමයක් හා නිදහසක් ස්ථාපිත වන්නේ ජාතික ගැටළුවට ස්වයංතීරණ අයිතිය සහිත විසඳුමක් ලබාදීම තුළින් පමණක් යැයිද හෙතෙම කියා සිටියේය. ජාතික ගැටලුවට විසඳුම දහතුන්වැනි සංශෝධනයContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට අග්‍රමාත්‍යවරයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් උනන්දු වෙමින් ඇති බව වාර්තා වේ. නමුත් එම පක්ෂයේම තව පිරිසක් සඳහන් කරමින් ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ තබාගත යුතු බවයි. කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීම සම්බන්ධයෙන්Continue Reading

ආණ්ඩු පාර්ශවයේ සිට විපක්ෂය එක්ව ස්වාධීන මන්ත්‍රීන් ලෙස කටයුතු කරන කිහිප දෙනෙකු එම සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. දිරියේදී ගන්නා දේශපාලන ක්‍රියා මාර්ගය කුමක්දැයි වාර්තා නොවන අතර ආණ්ඩුවට එක් වීමේ සූදානමක් නැති බවද වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විටත් ඔවුන් විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් විසින් පිහිටුවාContinue Reading

මැතිවරණයක් එනතුරු වසර තුනක් ජනතාවට බලා ඉන්න බෑ. ඒ නිසා සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකින් මැතිවරණයක් ලබගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද වාද්දුවේදී පැවසීය. දැන් මේ රටේ තියෙන තත්ත්වය වසර තුනක් තියා මාස තුනක්වත් දරාගෙන ඉන්න ජනතාවට බෑ. ඒ නිසා කරන්න ඕන මේ හොර නඩය එලවලාContinue Reading