ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාර සේවාවක් අරඹන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. එසේම කාන්තා රැඳවුම්  මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන බවද ඇය සඳහන් කළාය. ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1938 ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් අරඹා ඇති බවත් එය පැය 24 පුරා ක්‍රියාත්මකContinue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පළමු පියවර ලෙස ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර,පසුව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවීමට සැලසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ගContinue Reading

රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී   දවස පුරා විවෘත  කෙරුණු  පාර්ලිමේන්තු සභා ගර්භයට( Parliament Chamber) පිවිසෙන ප්‍රධාන දොරවල් නැවතත් වසා දැමීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. මේ අනුව ලබන සතියේ ආරම්භක රැස්වීම් දිනයේ සිටම එම දොරවල් වසා තැබෙනු ඇත. කොරෝනා පැතිරීමත් සමග වෛද්‍ය නිර්දේශ මත මෙම දොරවල් රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදීContinue Reading

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ බිල්ලන් මවමින් සිටින ආණ්ඩුව වහා කළ යුත්තේ ලංකාව එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස් කරගැනීම බව කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසති. එතුමන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ආධාර හා ණය ලබා ගැනීමේදී අදාළ සංවිධාන පිළිබඳ ගුණ වර්ණනා කිරීමටත්,Continue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කිරීමට යෝජනාවී  ඇතැයි ඒ පක්ෂ ආරංචිමාර්ගවලින් පැවසේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය දැනට හොබවනු  ලබන්නේ මහාචාර්ය ජී එල් පීරිස් මහතාය. පීරිස් මහතා මේවනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස  කටයුතු කරන හෙයින් ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන්Continue Reading

මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේදී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය අලුත්වැඩියා කරන තෙක් පවත්වාගෙන යෑම සඳහා යැයි පවසමින් සෙත්සිරිපාය දෙවැනි අදියරේ හතරවෙනි මහලේ “ඩී” පර්යන්තය කුලී පදනම ලෙස ලබාගෙන (2017 වර්ෂයේContinue Reading

දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවක් උදා වෙයි. එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන්ගේ යුවළකගේ දරුවකු වන රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවෙි රාජ්‍ය නායකයා ලෙස එලිසබෙත් මහරාජිනියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගීවීම සඳහා ඉරිදා (18) දින ලන්ඩන්Continue Reading

ගන්ජා යනු අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක් බවත් ඒ දෙස ළිං මැඩි මානසිකත්වයෙන් බැහැර වී බැලිය යුතු බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. ගංජා අපනයනය කළ යුතු බවට තමන් පැවසුවේ ඉන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි නිසා බවත් නමුත් ගංජා උරමින් පාරවල් දිගේ ඇවිදීම නොවන බවදContinue Reading

පනත් කෙටුම්පත් 03කට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (16) සිය සහතිකය සටහන් කර තිබේ. මෙලෙස කථානායකවරයා විසින් සහතික කර ඇත්තේ, කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත ය. ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් 2022 අංක 22Continue Reading

ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් ආර්ථික සහ තාක්ෂණික හවුල්කාරීත්වයක් බවට නුදුරේදීම පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා බාධාවූ අදාළ සියලුම කමිටු දැනටමත් අහෝසි කර අවසන් බවය.  Continue Reading