වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියාව තුළ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැතිව වුවද ඒ සඳහා අයදුම් කළ හැකි බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. එන්.වී.කි්‍යු සහතික ආදිය මේ සඳහා අවශ්‍ය නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එම ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ,වයස අවුරුදු 45 ටContinue Reading

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චොන්ගොන් මහතා අද (13) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද ආරාධනයකට අනුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින්Continue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට නොපිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහු මුණ ගැසීමට යන දේශපාලනඥයින් හිතවතුන් විසින් ඒ පිළිබඳ විමසීමේ දී ඊට ප්‍රතිචාර දැක්වීමට වත් ඔහු උනන්දු නොවන බවද දැනගන්නට ඇත. ඔහු සමග සිදුවන කතාබහ දේශපාලනයෙන් තොර සාමාන්‍ය ආගිය තොරතුරු පමණ් බවද පැවසෙයි. තමන් දේශපාලනයට පිවිසීමContinue Reading

සහනාධාර කප්පාදුව සහ රාජ්‍ය සේවකයින් ගණන අඩු කිරීම වැනි උපක්‍රම හරහා රාජ්‍ය වියදම පහත දමන්නැයි ණය දෙන ආයතන රජයට උපදෙස් දී ඇති අවස්ථාවක නව ඇමතිවරු පත් කරමින් ආණ්ඩුවේ වියදම තව තවත් වැඩි කිරීමට රජය කටයුතු කිරීම මෙරටට උපකාර කරන්න රටවල් කෙසේ දකී ද යන්න ගැටලුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායකContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, සාගර කාරියවසම් මහතා විසින් පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (12) අදහස් දැක්වීය. අද පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීයෙක් විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රාජපක්ෂවරුන්ට සොරකම් කිරීම ගැන චෝදනා නොමැති බවට සාගර කාරියවසම් මහතා පැවසීම සම්බන්ධයෙන් විමසා සිටියේය. එයටContinue Reading

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ජනාධිපතිවරයා ඉදිරියේ වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. ඒ අනුව මේ වනවිට දිවුරුම් දී ඇති සමස්ත රාජ්‍ය අමාත්‍යවරු ගණන 38කි. දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සිය අමාත්‍යාංශයේ දී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය රාජකාරි භාර ගෙන තිබේ.Continue Reading

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට අදාළ සංශෝධන ඇතුළත් කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත යොමුකර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය සිකුරාදා දිනයේ දී අදාළ සංශෝධන ඇතුළත් සංදේශය මෙලෙස යොමුකිරීමට පියවර ගත් බවය. ඒ අනුව අද (12) දිනයේ හෝ එළඹෙන අමාත්‍ය මණ්ඩලයේ දී එය සාකච්ඡාවට ගනු ඇතිContinue Reading

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ගාලු මුවදොර අරගල ක්‍රියාකාරී රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ. බන්ධනාගාරයෙන් පිටත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ, පොදු ජන අරගලයට නායකත්වය දුන් දමිතා අබේරත්නContinue Reading

ලෝකයේ මන්දපෝෂණය පවතින රටවල් අතරින් පස්වන ස්ථානයත්, භාණ්ඩ මිල ඉහල යාම අතින් ලෝකයේ දෙවන රට ලෙසත් ශ්‍රි ලංකාව පත් වි ඇති බව සමග ජන බලවේගයේ මහ ලේකම් පා.ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසිය. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ  මස්කෙලිය ආසනයේ තරුණ නායකයින් සමග (10) දිනContinue Reading