ආනයන තහනම ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක්
රජය විසින් ගනු ලබන ඇතැම් තීරණ නිසා කර්මාන්ත විනාශ වෙමින් බිද වැටෙමින් තිබෙන අතර යාලු මිත්‍රයන්ගේ කර්මාන්ත,ව්‍යාපාර සදහා අවස්ථා විවරකරමින් තිබෙන බවත්, භාණ්ඩ වර්ග 300 ක ආනයනය තහනම් කිරීමට රජය පියවර ගැනීමෙන් ජනතාවගේ ජීවනෝපායන් මෙන්ම ආරක්‍ෂාවට ද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් මෙම ආනයන තහනමත් සමඟ ක්ෂේත්‍ර ගණනාවක ලක්‍ෂContinue Reading