දයාසිරි වැඩි කාලයක් ඉල්ලයි
ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනාට පාර්ලිමේන්තුවේ කතා කිරීම සඳහා ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නැති හෙයින් වැඩි කාල වේලාවක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය. තම කණ්ඩායමට ආණ්ඩුවෙන් මෙන්ම විපක්ෂයෙත්ද කාලය වෙන් කර දිය යුතු බවContinue Reading










