ජනපති කැඳවූ පක්ෂ නායක හමුව අවසන්
අමෙරිකාවේ බදු සංශෝධනය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැවැත් වූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් වූ බව නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්ය අංශය පවසයි. මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී අද (10) පැවැත්විණි. ඇමෙරිකාවේ නව තීරු බදු ප්රතිපත්තියContinue Reading










