විශාල ලේ වැගිරීමකින් තොරව ඉතාමත් ප්රජාතන්ත්රවාදී ලෙස අරගලයේ පියවරක් ජයග්‍රහණය කළා – සැමටම ස්තුතියි
නීතිය ඇතුළේ ගුහාගතවෙලා බලය ආරක්ෂා කරගන්න උත්සාහ කළ ගෝටාබය රාජපක්ෂට ලෝකයේ අනික් ඒකාධිපතියන්ට අත්වූ අවසානය ලෙස පලා යන්න සිදු වුණු බවත් විශාල ලේ වැගිරීමකින් තොරව ඉතාමත් ප්‍රජාතන්ත්‍ර වාදී ලෙස අරගලයේ පියවරක් ජයග්‍රහණය කර තිබෙන බවත් එයට කැපවූ සෑම දෙනාට ස්තූති වන්ත වන බවත් ජාතික ජන බලවේගයේ නායක නුර දිසානායක අදContinue Reading











