සාමකාමීව අරගලයට එක් වන්න – හරිනි
ගෝල්ෆේස් අරගලකරුවන් පවත්වන විරෝධතාවට අපේ පූර්ණ සහයෝගය පළ කරන අතර රටේ විවිධ ප්‍රදේශවලින් විවිධ ක්ෂේත්‍රවලින් එයට සහභාගි වෙන්න සූදානම් වෙන ජනතාවට අපි විශේෂ කරුණක් අවධාරණය කරනවා. ආණ්ඩුවේ නොහැකියාව, හැඟීම් නැතිකම, ජනතාව තේරුම් ගැනීමට අපොහොසත් වීම තුළ ඔවුන් දන්නේ මර්දනය කිරීමේ ක්‍රමය විතරයි. ඒ නිසා අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සාමකාමීව මේContinue Reading











