සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය අද (15) පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය. නිත්‍ය නායක ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇත. මෙහි මූලිකContinue Reading

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති Eliminator තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. රාත්‍රී තරගයක් ලෙස චන්දිගාර් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 228ක් රැස්කළේය. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගුජරාට් කණ්ඩායමටContinue Reading

18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය. මෙය IPL ඉතිහාසයේ බැංගලෝරු කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 4වන අවස්ථාව වේ. මීට පෙර ඔවුන් 2009, 2011 හා 2016 වර්ෂයන්හි එම අවස්ථාව හිමිකරගෙන තිබුණි. කෙසේ නමුත් ඒ කිසිම අවස්ථාවක ඔවුන්ට අවසන්Continue Reading

සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර යෑමට එංලන්තයේ ජෝ රූට් සමත් විය. ඒ අනුව එම කඩඉම වේගයෙන්ම පසුකළ පිතිකරුවා ලෙසත්, ඊට ළඟා වූ පළමු හා එකම එංගලන්ත පිතිකරුවා ලෙසත් රූට් වාර්තා අතරට ගියේය.   සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේContinue Reading

නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති රග්බි තරග දෙකේදී අනුග්‍රාහකයින් රැසක් ඉදිරිපත් වුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සාධාරණ ගෙවීමක් සිදුකර නොමැති බව වාර්තා වෙයි. වසර 118කට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණේ ශ්‍රී ලංකා රග්බි පිටියට යළි පිබිදීමකට එක්කරමින්ය. ශ්‍රී ලංකාContinue Reading

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ප්ලේ-ඕෆ් වටයේ තරග ක්‍රීඩාකිරීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් කැඳවා ඇත. එංගලන්ත පිතිකරු මෙන්ම කඩුලු රකින්නා වන ජොස් බට්ලර් වෙනුවට මෙන්ඩිස්ට මෙම කැඳවීම ලැබී තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති යුද අවදානම හේතුවෙන් හදිසි තීරණයක් ගනිමින් මෙම තරගාවලිය පසුගිය 9වනදා සිට සතියකContinue Reading

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය. අවසන් මහා තරගයේදී ඔවුන් විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කළේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 342ක් රැස්කිරීමටContinue Reading

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහු සිය තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) දැනුම්දී ඇති බව සඳහන්. කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායම ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන තරග 5කින් ටෙස්ට් තරගාවලියකට සහභාගිවීමට නියමිතව ඇති හෙයින් එම තරගාවලියෙන් අනතුරුව මෙම තීරණයContinue Reading

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහ නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම අතර පළමු තරගය අද (04) පැවැත්වෙයි.   එම තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී පස්වරු 4ට ආරම්භ වීමට නියමිතය. නයිජල් රත්වත්තේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව කණ්ඩායම පසුගිය 19 වනදා කොළඹදී පැවති 2025 ආසියානු රග්බි ශූරතාවලියේ ප්ලේ-ඕෆ් තරගයේදී මැලේසියාව ලකුණු 59-19 කින්Continue Reading

එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිත බව වාර්තා වේ. හිටපු අගමැති රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ ඇන්ඩර්සටන්ට නයිට් පදවිය ලබා දී ඇති අතර, එය සුනක් අගමැතිවරයා ක්‍රීඩකයෙකුට එම  සම්මානය ලබා දුන් එකම අවස්ථාවද වෙයි.Continue Reading