ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු තවත් අයෙකුගේ නිවසකට ඇතුළුවී සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් අශේන් බණ්ඩාරගේ නිවසට යාබද පදිංචි අයෙකු සමග, මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇතිවූ කථාබහක්Continue Reading