නෙදර්ලන්තයට තියුණු ජයක්
නැමීබියා කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් ලබාගැනීමට නෙදර්ලත්න කණ්ඩායම සමත්විය. ඒ අනුව සෘජුවම නැමීබියා කණ්ඩායමට සුපිරි 12 දෙනා අතරට පිවිසීමේ අවස්ථාව අහිමිවිය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 121ක් රැස්කරගැනීමට සමත්විය. Jan Frylinck නැමීබියාව වෙනුවෙන් ලකුණු 43ක් රැස්කර ගත්තේය. Bas de LeedeContinue Reading