ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය මේ වනවිට අධිකරණය වෙත යොමුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මස 8 වනදා නිව් සවුත් වේල්ස් අධිකරණයේ දී නඩු විභාගය පැවැත්වීමට නියමිතය. මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලංකාContinue Reading











