ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම රටට අපකිර්තියක් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ එය සිදු නොවිය යුත්තක් බවය.  ආසියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් නිල අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් අද (26) පාර්ලිමේන්තුවේදී විපක්ෂ පළ කළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බවContinue Reading

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පැවැති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී මුළු ලකුණු 294ක් රැස් කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිමිවූ ඉලක්කය ලකුණු 295කි. නමුත්Continue Reading

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය. ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග පැවත්වෙන මෙම තරග තුනම අනිවාර්යයෙන් ජයගත යුතු වෙයි. අදContinue Reading

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ පැවැත්විණි. එම තරගය පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතරයි. එහිදී 2ට 0ක් ලෙස තරගය ජයගැනීමට බ්‍රසීල කණ්ඩායම සමත්විය. තරගයේ පළමු අර්ධය නිමාවට පත්වූයේ දෙපිළටම කිසිදු ගෝලයක් හිමිකර නොදෙමිනි. කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ ක්‍රියාත්මක වූ බ්‍රසීල ක්‍රීඩක Richarlison පළමු ගෝලයContinue Reading

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා සංචිතයෙන් තමාව නිදහස් කරන ලෙස භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ. තමන්ට එක්දින තරගාවල විවේකයක් අවශ්‍ය බව පවසමින් භානුක රාජපක්ෂ මෙම ඉල්ලීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මේ අතර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමContinue Reading

ලෝක පාපන්දු පිටියේ ආන්දෝලනාත්මක පුවත් මවන සුපිරි තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එක්වන සුපිරි පාපන්දු ගැටුම අද ඝානාවට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත. කෙසේ වෙතත් ලෝකෙම බලාසිටින තරගයට ඔන්න මෙන්න තිබියදී විදෙස් මාධ්‍ය වාර්තා කළ පුවතක් වෙත මේ වනවිට පාපන්දු ලෝකයේම අවධානය යොමුව ඇත. මෙලෙස වාර්තාවන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව දේශීය පාපන්දු තරග 2කContinue Reading

ප්‍රබල ජර්මන් කණ්ඩායම පරදවා ගෝල 2ට 1ක් ලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු තරගය ජයගැනීමට ජපානය සමත්ව තිබේ. සිව්වරක් ලෝක කුසලානය හිමිකරගෙන ඇති ජර්මානු කණ්ඩායම පළමු අර්ධය අවසාන වනවිට 1ට 0ක් ලෙස ඉදිරියේ සිටියේය. එහිදී තරගයේ 33 වන මිනිත්තුවේදී İlkay Gündoğan දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් එම ගෝලය ජර්මානු කණ්ඩායමටContinue Reading

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේදී තරග පාවාදීමක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව අද (23) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර ඇත්තේ එම චෝදනාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට්Continue Reading

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් සෞදි අරාබිය සහ ආර්ජන්ටිනාව අතර අද පැවැත්විණි. එහිදී ගෝල 1ට 2ක් ලෙස තියුණු ජයක් ලබාගැනීමට සෞදි අරාබි කණ්ඩායම සමත්විය. තරගයේ 10 වන මිනිත්තුවේදී ලියොනාල් මෙසී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් ආර්ජන්ටිනා කණ්ඩායමට ප්‍රථම ගෝලය ලබාගත්තේය. තරගයේ පළමු අර්ධයේදී ආර්ජන්ටිනා කණ්ඩායම තවත් ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමටContinue Reading

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්වන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබේ. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරග 3ක් පැවැත්වීමට සැලසුම්කර ඇත. එම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඒ අනුව එළඹෙන 25,27 සහ 30යන දිනවලදී මෙම තරග පැවැත්වෙනු ඇති. Continue Reading