භානුක ඉවත්වීමට තීරණය කරයි

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා සංචිතයෙන් තමාව නිදහස් කරන ලෙස භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

තමන්ට එක්දින තරගාවල විවේකයක් අවශ්‍ය බව පවසමින් භානුක රාජපක්ෂ මෙම ඉල්ලීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මේ අතර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා භානුක රාජපක්ෂ වෙත අවසර ලබා නොදීමටද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.