22 ගැසට් කර මැති සබයට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 

ගැසට් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අනුමැතිය හිමිවූ බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කළේ. ඊට අනුමැතිය හිමිවී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි. 

Leave a Reply

Your email address will not be published.