විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක්

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් අන්තර්ජාලය අවහිර කරන ලෙස සියලු දුරකථන සම්බන්ධතා සපයන සමාගම්වලට දැනුම් දී ඇති බවට ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැහැදිලි කිරීමක් කර තිබේ.

එහි සඳහන් ආකාරයට දුරකථන සේවා හැර අනෙකුත් සේවා අත්හිටුවන ලෙසට දැනුම්දුන් බව කියන ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කරයි.  

Leave a Reply

Your email address will not be published.