ජනපති සහ අගමැති ඉල්ලා අස්වන්න – රාවුෆ් හකීම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සහ අගමැතිට ඉල්ලා අස්වන ලෙසත් කථානායකවරයාට තාවකාලික ජනාධිපති ධුරය භාර ගැනීමටත් තීරණය කරන බව හදිසි පක්ෂ නායක රැස්වීමට එක්වෙමින් රාවුෆ් හකීම් පවසනවා.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සූම් තාක්ෂණය ඔස්සේ මෙම පක්ෂ නායක රැස්වීමට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් විය යුතු බව සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published.