බොරතෙල් මිල පහළට

මාසයක කාලයක් පුරා ඉහළ මට්ටමක පැවති ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට ඩොලර් 105 මට්ටමට පැමිණ තිබෙනවා.

මීට මාසයකට පෙර ලෝක බොරතෙල් මිල පැවතියේ ඇමරිකානු ඩොලර් 123 ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published.