විශ්වවිද්‍යාල ආචාර්යයවරු අරගලයට

ජනපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුව පන්නා, ජනතාවාදී ආණ්ඩුවක් පිහිටවමු යන තේමාව පෙරටු කොට ගනිමින්, ජන අරගලයට සහය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යයවරුන් ද කොළඹට ඒකරාශී වන බව වාර්තා වනවා.

ඒ අනුව සියලු ම විශ්වවිද්‍යාලවල ආචාර්යයවරුන් කොළඹ විශ්වවිද්‍යාලයට ඒකරාශී වී එතැන් සිට, අරගලකරුවන් හා එකතු වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර සියලු ම ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් ද වෙන වෙන ම පා ගමනින් ජන අරගලය වෙත පා ගමනින් සම්බන්ධ වන බව ද වාර්ථා වනවා.

Leave a Reply

Your email address will not be published.