ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය දෙන්න සූදානම්

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

Leave a Reply

Your email address will not be published.