පාසල් නිවාඩුව යළි දීර්ඝ කරයි

පාසල් නිවාඩුව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. 

ඒ අනුව 2022.07.11 සිට 2022.07.15 දක්වා දිවයිනේ සියලුම පාසල් සදහා නිවාඩු දෙන අතර ජුලි 18වැනි සඳුදා සිට පාසල් විවෘත කිරීමට තීරණය කර තිබේ. 

Leave a Reply

Your email address will not be published.