ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික ස්ථාවරත්වය ගැන පාප් වහන්සේගෙන් පණිවිඩයක්

දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයේ ප්‍රතිවිපාක අඛණ්ඩව විඳිමින් සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ශෝකය වෙනුවෙන් රටේ රදගුරුවරුන් සමඟ එක්ව, සාමය සඳහා වන තමන්වහන්සේගේ ආයාචනය අලුත් කරන බව ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරනවා.
උන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරන්නේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
එසේ ම බලාධිකාරය දරණ පුද්ගලයන්ගෙන් පාප් වහන්සේ ඉල්ලා සිටින්නේ, දුප්පතුන්ගේ කෑගැසීම නො සලකා නො හරින ලෙසයි.

Leave a Reply

Your email address will not be published.