Facebook Twitter WhatsApp Telegram කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ. එළැඹෙන දහතුන්වන දා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වූ බව වැඩ බලන ජනාධිපිතවරයා ලෙස පත් වීමට නියමිතව ඇත්තේ කනානායකවරයා ය. Facebook Twitter WhatsApp Telegram 2022-07-11